රුසියාවේ විශාලතම යුද අභ්‍යාසය

රුසියාවේ විශාලතම යුද අභ්‍යාසය හමුදා භටයින් තුන් ලක්ෂයකගේ සහභාගීත්වයෙන් නැගෙනහිර සයිබීරියාවේදී අාරමිභ විය.

මෙවැනි යුද අභ්‍යාසයක් රුසියාවේ අවසන් වරට පවත්වා ඇත්තේ 1981 වසරේදී ය.

Exit mobile version