මල් පාත්තියක තිබි ටී. පනස්හයේ ජිව උණ්ඩ හයක් ස‌ොයාගැන‌ේ

හැටන් ඩන්බාර් විදියේ නිවසක නිවසක් ඉදිරිපිට මල් පාත්තියක තිබි ටී. පනස්හයේ ජිව උණ්ඩ හයක් හැටන් පොලිසිය ස‌ොයාග‌ෙන තිබේ.

මල් පාත්තියක තිබි ජිව උණ්ඩ වගයක් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් හැටන් පොලිසියට ලබා දුන් තොරතුරක් මතයි මෙම ජිව උණ්ඩ සොයාගෙන ඇත්තේ.

ජිව උණ්ඩ තිබු ස්ථානයේම පොලිතින් උරයක යුධ හමුදා සෙබලෙකුගේ බවට සැකකරන නිල ඇදුමේ පලදින නම සහිත ටැග් එකක්ද තිබි හමු වි ඇත.

ජිව උණ්ඩ සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Exit mobile version