ජොන්ස්ටන්ගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම අද ප්‍රතික්ෂේප කෙරුණි.

සතොස මුදල් අවභාවිතය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඇප අයදුම්පත අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප ඇති බව වාර්තා වන්න‌ේ.

Exit mobile version