ළදරු අධ්‍යාපන ආයතන සහ දිවාසුරැකම් මධ්‍යස්ථාන 2000ක් ආරම්භ කිරීමට කටයුතු කරනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ළදරු අධ්‍යාපනය වෙත අවධානය වැඩි වශයෙන් වෙත යොමු කළ යුතුයි.ළදරු අධ්‍යාපන ආයතන සහ දිවාසුරැකම් මධ්‍යස්ථාන 2000ක් ආරම්භ කිරීමට අප කටයුතු ආරම්භ කර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

අගමැතිවරයා මේ බව පැවසුවේ රක්වාන, හැදර්ලි වතුයායේ දමිල දරුවන් සඳහා ඉදිකළ ශාන්ති ළමා නිවාසය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

Exit mobile version