හ‌ෙර‌ොයින්, ගංජා බ‌ෙදාහරිමින් සිටි පුද්ගලයන් පස් ද‌ෙන‌ෙකු අත්අඩංගුවට

මහනුවර ප‌ොලිසිය‌ේ දුෂණ මර්ධන ඒකකය‌ේ නිලධාරීන්ට ලැබුණුු ත‌ොරතුරක් මත මහනුවර ල‌ේවැල්ල ප්‍ර්‍රද‌ේශය‌ේ සිදුකළ ස‌ොදිසි ම‌ෙහ‌ෙයුමකින් අනතුරුව ම‌ෝටර් රථයක් උපය‌ෝගී කර ගනිමින් හ‌ෙර‌ොයින් සහ ගංජා බ‌ෙදාහරීමින් සිටි පුද්ගලයන් පස් ද‌ෙන‌ෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවර දුෂණ මර්ධන ඒකකය සමත් වී තිබේ.

හ‌ෙර‌ොයින්, ගංජා සහ ම‌ෝටර් රථය සමඟ සැකකරුවන් අද මහනුවර මහ‌ේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Exit mobile version