Home දේශීය පුවත් 2018 මහකන්නය සඳහා පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කිරිමට වැඩසටහනක්

2018 මහකන්නය සඳහා පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කිරිමට වැඩසටහනක්

0
2018 මහකන්නය සඳහා පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කිරිමට වැඩසටහනක්

2018 මහ කන්නය සඳහා රසායනික පොහොර භාවිතයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශනය සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද(27) පෙ.ව 9.00 යාපනය වීරසිංහම් ශාලාවේදී සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version