ජගත් සමුළුව අතරතුර ජනපති සහ මැලේසියා අගමැති හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මැලේසියා අගමැති මහාතීර් මොහොමඩ් මහතා අතර හමුවක් ඊයේ(26) සිදුවිය.

Exit mobile version