Home දේශීය පුවත් ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරක් හමුව‌ෙයි

ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරක් හමුව‌ෙයි

0
ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරක් හමුව‌ෙයි

ඌවපරණගම, ගලණිය රක්ෂිතයේ ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි.

අවුරුදු 55ක් වන පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.

මරණකරු කලක සිට මානසික රෝගයකින් පෙළෙන්නෙකු බව පොලීසිය පවසයි.

එසේම මළ සිරුර ආසන්නයේ තිබී පානය කරන ලද වස බෝතලයක් හා හිස් අරක්කු බෝතලයක් තිබී සොයාගත් බවද පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version