Home දේශීය පුවත් ධම්මානන්ද හිමිපාණන්ග‌ේ ද‌ේහයට මහනුවර මුස්ලිම් ප්‍රජාව අවසන් ග‌ෞරවය දක්වයි

ධම්මානන්ද හිමිපාණන්ග‌ේ ද‌ේහයට මහනුවර මුස්ලිම් ප්‍රජාව අවසන් ග‌ෞරවය දක්වයි

0
ධම්මානන්ද හිමිපාණන්ග‌ේ ද‌ේහයට මහනුවර මුස්ලිම් ප්‍රජාව අවසන් ග‌ෞරවය දක්වයි

ශ්‍යාමා‌ේපාලි වංශික මහා නිකාය‌ේ මල්වතු විහාර පාර්ශවය‌ේ ජ‌්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අග්ගමහා පණ්ඩිත අපවත්වී වදාළ පුජ්‍ය අලුත්ගම ධම්මානන්ද හිමිපාණන්ග‌ේ ද‌ේහයට මහනුවර මුස්ලිම් ප්‍රජාව අවසන් ග‌ෞරවය දක්වයි.

අවුරුදු 104ක් ආයු වැළඳ අපවත්වු උන්වහන්ස‌ේග‌ේ ද‌ේහය පිළිබඳ ආදාහන පූජ‌ෝත්සවය හ‌ෙ‌ට (06) දින මහනුවර අස්ගිරිය ප‌ොලිස් ක්‍රිඩාංගනය‌ේ දී පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version