පළාත් සභා රෝහල් රජයට පැවරිමට යෝජනා වූවත්, එය ක්‍රියාත්මක කරන්නේ නෑ – රාජිත සේනාරත්න

පළාත් සභා රෝහල් රැසක් රජයට පවරා ගන්නා ලෙසට යෝජනා ඉදිරිපත් වුවත්, එය ක්‍රියාත්මක නොකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නැගෙනහිර පළාත් සභාව ප්‍රථම වරට සංවිධානය කළ අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (04) දින සහභාගිවෙමිනි.

Exit mobile version