Home දේශීය පුවත් මන්ත්‍රි උදය ගම්මන්පිලගේ නඩුව යළි කැඳවයි

මන්ත්‍රි උදය ගම්මන්පිලගේ නඩුව යළි කැඳවයි

0
මන්ත්‍රි උදය ගම්මන්පිලගේ නඩුව යළි කැඳවයි

උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද(05) කොළඹ මහාධිකරණය හමුවේ යලි කැඳවා තිබේ.

ඒ ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් මිලියන 20 ක් පමණ වටිනා සමාගම් කොටස් විකුණා එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ලද චෝදනා යටතේය.

නඩුව වැඩිදුර විභාගය සඳහා ජනවාරි මස 22 දා තෙක් කල් තැබුණු අතර එදින තවත් සාක්ෂිකරුවකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර අැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version