ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි එක්දින තරඟය අද

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරඟය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(13) පැවැත්වේ.

මෙම ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරඟය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය.

ශ්‍රී ලංකා පිතිකරු උපුල් තරංග එක්දින ලකුණු 7000 සීමාව පසු කිරීමට තවත් ලකුණු 64 ක් පසු පසින් සිටියි.

Exit mobile version