Home දේශීය පුවත් ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු තුන් දෙනෙකුට අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු තුන් දෙනෙකුට අධිකරණයෙන් වාරණ නියෝගයක්

0
ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු තුන් දෙනෙකුට අධිකරණයෙන් වාරණ නියෝගයක්

අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සූදානම් වන සයිටම් විරෝධී පාගමනේදී මහජනතාවට පීඩාවන අයුරින් කටයුතු කිරීම හා රජයේ කාර්යාලවලට ඇතුලුවීම තහනම් කරමින්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version