අාහාර විෂ වීමක් – 60ක් රාේහලට

හැටන් පතන ශ්‍රි පාද විද්‍යාපිඨයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 60 දෙනෙකු පමණ ආහාර විෂ විමක් හේතුවෙන්
කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (22) කුකුල් මස් ව්‍යංජනයක් සමඟ බත් ආහාරයට ගත් බවත් අද (23) උදැසන සිට එම ළමුන්ට පාචනය, ක්ලාන්තය, වමනය යන රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල් ගත කළ සිසුන් අතර සිසුවියන් 48 දෙනෙකු සහ සිසුන් 12 දෙනෙකු සිටන බවයි වාර්තා වන්නේ.

Exit mobile version