පර්සියානු ගල්ෆ් මුහුදු සීමාවේ ඒකාබද්ධ නාවික යුද අභ්‍යාසයක්

සෞදි අරාබිය සහ බහරේනය එක්වී, පර්සියානු ගල්ෆ් මුහුදු සීමාවේ ඒකාබද්ධ නාවික යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.සෞදි රාජකීය නාවික හමුදාවට සහ බහරේන් රාජකීය නාවික හමුදාවට අයත් යුද නැව් මෙම අභ්‍යාසයට එක් විණි.

බහරේන් රාජ්‍යය සෞදියට වඩ වඩාත් සමීප වීමට උත්සාහ ගනිමින් සිටින අතර මෙම නාවික අභ්‍යාසය ඊට මහත් රුකුලක් වනු ඇතැයි ද පැවසෙයි.

Exit mobile version