රතන හිමි තාවකාලික ආණ්ඩුවක් ඉල්ලයි

භාරකාර හෝ තාවකාලික ආණ්ඩුවකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පැවසීය.

උන් වහන්සේ මේ බව පැවසුවේ රාජගිරිය සදහම් අසපුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

රටේ දැනට පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම භාරකාර ආණ්ඩුවක් ක්‍රියාත්මක විය යුතු බව උන් වහන්සේ වැඩ්දුරටත් පෙන්වා දෙනු ලැබිය.

 

Exit mobile version