පාකිස්ථානයේ සිදුවු ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත‍්‍රස්ත කණ්ඩායමක් විසින් ප‍්‍රහාරය එල්ල කර ඇති බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කළ අතර ප‍්‍රතිප‍්‍රහාර වලින් ත‍්‍රස්තවාදින්ට ද හානි සිදුව අැත.
එම ප‍්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක බව පකිස්ථාන බලධාරින් වැඩ්දුරටත් පැවසීය.