මත්තේගොඩ බැංකු කොල්ලයක්

මත්තේගොඩ ප්‍රදේශයේ රජයේ බැංකුවක් කොල්ලකා ඇති බවට පාෙලිසිය පවසයි.

අද(26) පස්වරු 3.30 ට මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් කොල්ලකෑම සිදු කර පලාගොස් ඇත.

කොල්ලකරුවන් බැංකුවේ තිබූ මුදල් තොඟයක් සහ රන් භාණ්ඩ තොඟයක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

මත්තේගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version