බ්‍රිතාන්‍ය හමුදා සෙබලියන් යුද පෙරමුණට

බ්‍රිතාන්‍ය කාන්තාවන්ට එරට හමුදාවේ ඕනෑම කාර්යයක් කිරිම සදහා අයදුම් කිරිමට පළමුවරට අවස්ථාව හිමිව අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ගැවින් විලියම්සන් ප‍්‍රකාශ කළේ විශේෂ ගුවන් සේවය සහ හමුදා ඒකක ඇතුලු සටන් පෙරමුණේ සියලුම කාර්යයන් කාන්තාවන්ට විවෘත වන අතර ස්ත‍්‍රී පුරුෂ භාවය නොව හැකියාව පමණක් සැලකිල්ලට ගෙන පලමුවරට හමුදාවට බදවා ගැනීමේ තීන්දුව ගෙන ඇති බව ද ඔහු වැඩ්දුරටත් ප්‍රකාශ කර අැත.

Exit mobile version