චීන තානාපති හා මහින්ද අතර හමුවක්

ශ්‍රී ලංකා චීන තානාපති චෙංග් ෂෙයු ආ මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

කොළඹ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී හමුවි අැති අතර චීන ජනපතිවරයාගේ සුබ පැතුම්ද මෙහිදි මහින්ද රාජපක්ෂ මහතාට යොමුකර තිබේ.

Exit mobile version