Home දේශීය පුවත් හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

0
හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 5.00 ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

එය අරලියගහ මන්දිරයේ සිට සිදු කරනු ඇතැයි වාර්තාවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version