Home දේශීය පුවත් මුදල් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

මුදල් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

0
මුදල් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ආර් ආටිගල මහතා පත් කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙක් වන ආටිගල මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වැඩබලන සභාපති, ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version