ගුවන් යානා පරීක්ෂාවට ඉන්දුනීසියාව තීරණය කරයි

ඉන්දුනීසියාවේ වාණිජ ගුවන් සමාගම්වලට අයත් සියලුම මැක්ස් 08 ගුවන් යානා පරික්ෂාවට ලක් කරන ලෙස එරට ප්‍රවාහන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව සියලුම බෝයිං 773 මැක්ස් 08 වර්ගයේ ගුවන් යානා පරික්ෂා කිරිමට ඉන්දුනීසියාව තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන  අැත්තේ පසුගියදා මගීන් 188 දෙනෙකු රැගත් ලයන් එයාර් ගුවන් සේවයට අයත් යානයක් මුහුදට කඩා වැටුණු නිසාවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

Exit mobile version