හරියට වැඩ කරන අයට Promotion – හරියට වැඩ නොකරන අයට Demotion – සජිත් කියයි

මෙරට ප්‍රථම වතාවට තනතුරු නොමැතිව විපක්ෂයේ සිට වැඩ කරන එකම පුද්ගලයා තමා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

තම රජයක් යටතේ හරියට වැඩ කරන අයට ප්‍රමෝෂන් සහ වැඩ කරන්නේ නැති අයට ඩිමෝෂන් ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුරයේ පැවති වැඩ සටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version