වසන්තයි, අානන්දයි වැඩ අරඹයි

වසන්ත සේනානායක මහතා සංචාරක හා වනජීවි අමාත්‍යවරයා ලෙස එම ධුරයේ වැඩ බාරගෙන තිබෙන අතර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ ආනන්ද අළුත්ගමගේ මහතා ද එහිදී වැඩ බාරගෙන තිබේ.

වැඩ බාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේ තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවයි.

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ සාර්ථක රජයක් පවත්වාගෙන යමින් රට තුළ වෙනසක් ඇති කළ යුතු බවට වන විශ්වාසයෙන් තමන් වත්මන් රජයට සහය පළ කළ බවයි.

Exit mobile version