පාඨලීගේ ඇමතිකම දිනේෂ්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දි තිබේ.

මිට පෙර එම අමාත්‍යධුරය දැරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසිනි.

 

Exit mobile version