දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම නාය යෑම් පිළිබඳ අධ්‍යයන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා වැඩ්දුරටත් පැවසුවේ අවධානමි ප්‍රදේශ පිළිබද ජනතාව විමසිලිමත් විය යුතු බවයි.

 

Exit mobile version