පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් ආරම්භ වී තිබේ.

14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීම හා එහි කටයුතු සංවිධානය කිරිම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.

Exit mobile version