ජනපතිට දෙමළ සන්ධානයෙන් ඉල්ලීමක්

රට තුළ පවත්නා වත්මන් අර්බුදකාරී දේශපාලන වාතාවරණය යථා තත්ත්වයට පත් කිරීමට දැනට තීරණය කර ඇති (14) දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය පවසා  තිබේ.

අද (07) ජනපතිගේ අාරාධනාවක් පරිදි දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති හමුවේදි දෙමළ ජාතික සන්ධානය මේ බව පවසා අැත.

Exit mobile version