Home දේශීය පුවත් ශ්‍රි ලංකා, ජපන් සැලසුම් ක්‍රියාත්මකයි – සරත් අමුණුගම

ශ්‍රි ලංකා, ජපන් සැලසුම් ක්‍රියාත්මකයි – සරත් අමුණුගම

0

ජපාන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති සැලසුම් කළ අයුරින් ඉදිරියටත් සිදු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සදහන් කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ පණිව්ඩයක් තබමින් ඒ මහතා වැඩ්දුරටත් දක්වා අැත්තේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති තමන්ට ඒ පිළිබඳව සහතික වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version