Home දේශීය පුවත් එජාපය අද මැකෝ හමුවට යයි

එජාපය අද මැකෝ හමුවට යයි

0
එජාපය අද මැකෝ හමුවට යයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද (10) දිනයේදී හමුවීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ‍‍‍

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version