ඩිල්ෂාන් පොහොට්ටුවට එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් අද(14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්නය ලබාගෙන ඇත.

පක්ෂ මූලස්ථානයේදි සාමාජිකත්වය ලබාගත් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ.

ඒ අනුව ඔහු ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ කිරීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වෙයි.

Exit mobile version