අගමැති ඉවත් කිරීම ගැන ජනපති ප්‍රකාශ කරලා නැහැ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ධුරය වෙනස් කිරීම සම්බන්ධව ඊයේ (15) පැවති පක්ෂ නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා කිසිදු අදහසක් ප්‍රකාශ නොකළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Exit mobile version