බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර

දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමට හා බඩ ඉරිඟු ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම පිණිස වන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

මෙම වැඩපිළිවෙල යටතේ බඩ ඉරිගු ගොවීන්ට සහන පොළී අනුපාත යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Exit mobile version