රනිල්ටවත්, සරත්ටවත් අගමැතිකම් නෑ – ජනපති

තමන් විසින් රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සරත් ෆොන්සේකා මහතාද අග්‍රාමාත්‍යධූරයට පත් නොකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (25) විදෙස් මාධ්‍යවේදින් අමතමිනි.

ජනපතිවරයා වැඩ්දදුරටත් පැවසුවේ අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේදි ජනපතිවරයාට ගැලපෙන පුද්ගලයෙක් පත්කළ යුතු බවයි.

තවද තමන් ඝාතනය කිරීමට සැලසුම් කිරිමේ සිදුවීම පසුපස සරත් ෆොන්සේකා මහතා සිටින බවද ජනපතිවරයා පැවසීය.

Exit mobile version