ආණ්ඩුව අදත් සභා වාරයට නොයයි

පාර්ලිමේන්තු රැස්වීම සඳහා අද (29) දිනයේදීත් සහභගී නොවන බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

මේ අතර කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් මෙම පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව කෙසේ වෙතත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේය.

Exit mobile version