කතානායක ජනපති හා පැවැති සාකච්ඡාව සාර්ථකයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කතානායක කරු ජයසූරිය මහතා අතර අද (29) පැවැති සාකච්ඡා සාර්ථක වූ බව කතානායකවරයා සියතට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

ධනාත්මක ලෙස අවසන් වූ සාකච්ඡාව පිළිබඳ විශේෂ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කිරීමට තමන් බලාපොරොත්තුවන බව වැඩිදුරටත් හෙතෙම ප්‍රකාශ කළේය.

Exit mobile version