පාර්ලිමේන්තුව සභා රැස්වීම් ශාලාවක් වෙලා

වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිදු වන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂවල සභා රැස් වීමක් පමණක් බව සමාජවාදි ජනතා පෙරමුණේ අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය වාසු දේව නානායක්කාර මහතා පැවසීය.

ආණ්ඩු පක්ෂය නොමැතිව පාර්ලිමේන්තුව රැස් වීමෙන් කිසිඳු පලක් නොමැති බවද අමාත්‍යවරයා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයි විසින් වත්මන් ආණ්ඩුව පිළිගත නොහැකි බවට පැවසුවද ජාත්‍යන්තරය එසේ නොකරන බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

Exit mobile version