එජාප මහ රැලිය අද

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව පිළිබඳව ජයග්‍රාහණය සැමරීම සඳහා විශේෂ රැලියක් අද(17) පැවැත්විමට කටයුතු සූදානම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අද පස්වරු 01.00 ට ගාලු මුවදොර පිටියේදී මෙම රැළිය පැවැත්විමට කටයුතු සූදානම් කර තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැපවූ සියලූදෙනා මීට එක්වන බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කර සිටියේ.

Exit mobile version