පළමු විස්සයි20 තරගය අද

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දී ලැබූ තරග 5-0ක අන්ත පරාජයෙන් පසුව නව නායකත්වයක් යටතේ අද (26) පාකිස්තාන පිලට එරෙහිව ශ්‍රී ලංකා පිල එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබි නුවර ශේක් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයට එක්වෙයි.

එක්දින තරගාවලියට ක්‍රීඩා කළ තිසර පෙරේරා අද ශ්‍රී ලංකා පිලේ නායකත්වයේ කටයුතු කරන අතර එක්දින තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිපදෙනකු සමග නවක ක්‍රීඩකයන් රැසක් ද කණ්ඩායමට ඇතුළත්වි සිටිති.

ඒ් අනුව අද මෙම තරඟයේ සජීවී විකාශනය සියත TV හා සියත FM තුළින් බලාපොරොත්තු වන්න.

 

Exit mobile version