Home දේශීය පුවත් දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය ජනපති නරඹයි

දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය ජනපති නරඹයි

0
දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය ජනපති නරඹයි

කටාර්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස ඊයේ (25) පස්වරුවේ දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය නැරඹීමට එක් විය.

දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය සතුව ඇති කලා එකතුව ලෝකයේ ඇති විශාලතම ඉස්ලාමීය කලා නිර්මාණ එකතුවලින් එකක් වේ.

වාර්ෂිකව කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ සහ අසිරිය නැරඹීම සදහා සිය දහස් ගණනක සංචාරකයින් එහි පැමිණෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version