කාලගුණය අනතුරු අඟවයි

තද අකුණු හා තද වැසි අනතුරු ඇඟවිම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

මධ්‍යම, සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වලට අදාළව පස්වරු 4.00 සිට පස්වරු 10.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Exit mobile version