අනුවන ක්‍රියාවක් ගැන මහින්ද කියයි

වත්මන රටක් බෙදීමට යම් ආණ්ඩුවක් උත්සාහ ගන්නේ නම් එය අනුවන ක්‍රියාවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ රටට ආදරයක් නොමැති පුද්ගලයන්ට බලය ලැබුණු විට එවැනි තත්ත්වයක් සිදුවන බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ කුලිගොඩ පුරාණ වනවාස රාජමහා විහාරධිපති පූජ්‍ය මාදම්පේ විමලධජ හිමි වෙත අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවයකින් අනතුරුවය.

Exit mobile version