Home විදෙස් පුවත් රාධක්‍රිෂ්ණන් හා රවීන්ද්‍රට කැබිනට් නොවන අමාත්‍ය ධූර (ඡායාරූප)

රාධක්‍රිෂ්ණන් හා රවීන්ද්‍රට කැබිනට් නොවන අමාත්‍ය ධූර (ඡායාරූප)

0
රාධක්‍රිෂ්ණන් හා රවීන්ද්‍රට කැබිනට් නොවන අමාත්‍ය ධූර (ඡායාරූප)

කැබිනට් නොවන විශේෂ කලාප සංවර්ධන අමාත්‍යධුරයට වී.රාධක්‍රිෂ්ණන් මහතා පත් කර තිබේ.

එසේම කම්කරු හා වෘත්තීය සමිති සබඳතා පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රවීන්ද්‍ර සමරවීර මහතා පත් කර තිබේ.

අබ්දුල් මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද පත් කර තිබේ.

ජනාධිපතිවරයා ඉදිරියේ මෙම දිවුරුම් දීම් සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version