කටාර් රාජ්‍යයේ වෙළෙද ඇමැති, අගමැති හමුවේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) අරලියගහ මන්දිරයේ දී, කටාර් රාජ්‍යයේ ආර්ථික හා වෙළෙද අමාත්‍ය ෂෙයික් අහමද් බින් ජසීම් අල්-තානි මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති රෂිඩ් ෂාෆී අල් ෆෙහයිඩා , කටාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී අක්බාර් අබ්බාස් අල් බාකීර් යන මහත්වරු ද, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංචාරක මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Exit mobile version