ජනපති අද සිංගප්පූරුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද(23) සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් කළාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සහභාගී වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා සමඟ දූත පිරිස ලෙස තවත් 10 දෙනෙකු අද උදෑසන 11.00ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් අැත.

ජනාධිපතිවරයා මෙම සංචාරය නිමවා යළිත් 25 වන දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

Exit mobile version