Home දේශීය පුවත් උත්තර දේවි අද ජන අයිතියට

උත්තර දේවි අද ජන අයිතියට

0
උත්තර දේවි අද ජන අයිතියට

උත්තර දේවී දුම්රිය කොළඹ කොටුවේ සිට යාපනය දක්වා ගමන් ආරම්භ කිරීමට සූදානම්ව තිබේ.

“මතින් නිදහස් රටක්” යන තේමාව යටතේ  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම දුම්රිය සේවාව සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

මෙම අවස්ථාවට විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං යන මහත්වරුන් සහභාගී වීමට නියමිතයි.

මැදිරි 06කින් සමන්විත උත්තර දේවී දුම්රිය වායුසමනය කළ මැදිරි දෙකකින් ද සමන්විත වන අතර මගීන් 724 දෙනෙකුට ගමන් කළ හැකි වෙයි.

දුම්රිය කන්කසන්තුරෙයි දක්වා ගමන් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version