ක්‍රීඩා ඇමති ලසිත් හා මැතිව්ස් හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලේ මැතිව්ස් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සිදුවූ බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කර ඇත.

ඉදිරියේදි අනෙකුත් ක්‍රීඩකයන් හමුවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

Exit mobile version