Home දේශීය පුවත් ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජන කළ 2ක් අත්අඩංගුවට

ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජන කළ 2ක් අත්අඩංගුවට

0
ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජන කළ 2ක් අත්අඩංගුවට

ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජන සිදු කළ පුද්ගලයින් දෙදෙනෙකු සීදුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබූ විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 19 ක් මෙන්ම ඔවුන් පැමිණි වෑන් රථය ද භාරයට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 32 හැවිරිදි සහ 35 හැවිරිදි ජාඇල සහ චීන වරාය ප‍්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද(08) මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් ආරවුලක් මත මෙය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version