ප්‍රධාන දුම්රිය මාර්ග 4ක ධවනය කෙරෙන දුම්රියන් හි මැදිරි පෞද්ගලික අංශය වෙත

ප්‍රධාන දුම්රිය මාර්ග 4ක ධවනය කෙරෙන දුම්රියන් හි මැදිරි පෞද්ගලික අංශය වෙත කුලියට ලබා දීමට පියවර ගන්නා බව මංගල සමරවිර මහතා සිය අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත් කර තිබේ.

Exit mobile version